බ්‍රිතාන්‍යයේ පැවති 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවට මල්ලවපොර ඉසව්වෙන් පදක්කමක් හිමිකර දීමට සමත් වූ නෙත්මි අහිංසා අද (08) දිවයිනට පැමිණ තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කිලෝග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කරමින් නෙත්මි අහිංසා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූ අතර ඇය ඉතිහාසයට එකතු වුනේ පොදුරදමඩුලු ක්‍රීඩා උලෙළෙක මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්මක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙසට ලෙසටයි .
ඇය මෙරටට පැමිණීම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මල්ලවපොර සංගමයේ ප්‍රධාන නිලධාරීන් රැසක් ද ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…