දේශීය

අඩු වූ ගෑස් මිල

පෙර නිවේදනය කර සිටි පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (09) පස්වරුවේ දී ගෑස් මිල අඩුකිරීම සඳහා පියවර ගෙන තිබුණා.

ඒ අනුව

12.5 kg ගෑස් සිලින්ඩරය – රු 246

5. Kg ගෑස් සිලින්ඩරය – රු 99

2.3 kg ගෑස් සිලින්ඩරය – රු 45 ක් වන පරිදි ගෑස් මිල අඩු කරීමට සමාගම තීරණය කර තිබුණා

Recent Posts

Praveena Perera Makes History as First Sri Lankan Woman on Campaign APAC’s 40 Under 40 List

Colombo, June 29 Praveena Perera has made history by becoming the first Sri Lankan woman…

59 mins ago

ශ්‍රී ලාංකික කාන්තාවකට ආසියා-පැසිෆික් කලාපයේ විශේෂ ජාත්‍යන්තර ඇගයීමක්

ප්‍රවීනා පෙරේරා ශ්‍රී ලංකා දැන්වීම් හා සන්නිවේදන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ගෞරවයක් දිනා දෙමින්, Campaign Asia-Pacific විසින්…

1 hour ago

2028 ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය ICC නිවේදනය කරයි

ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත එක් කිරීම සඳහා පිරිමි හා කාන්තා…

1 hour ago

ICC Confirms Qualification Process for Cricket at Los Angeles 2028 Olympics | ICC Olympics Qualifier 2027 Announced

Dubai, June 29 The International Cricket Council (ICC) and the International Olympic Committee have officially…

1 hour ago

Sri Lanka Fuel Price Update: Petrol 92 Reduced by Rs.20, Auto Diesel by Rs.25 Effective June 29, 2026

Colombo, June 29 The Ceylon Petroleum Corporation (CPC) has announced a revision of retail fuel…

1 hour ago

ඉන්ධන මිල පහළට – පෙට්‍රල් 92 රු.20කින්, ඔටෝ ඩීසල් රු.25කින් බස්සලා

කොළඹ, ජූනි 29 අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය…

2 hours ago