Wednesday, June 3, 2026
Homeදේශීයඅඩු වූ ගෑස් මිල

අඩු වූ ගෑස් මිල

පෙර නිවේදනය කර සිටි පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (09) පස්වරුවේ දී ගෑස් මිල අඩුකිරීම සඳහා පියවර ගෙන තිබුණා.

ඒ අනුව

12.5 kg ගෑස් සිලින්ඩරය – රු 246

5. Kg ගෑස් සිලින්ඩරය – රු 99

2.3 kg ගෑස් සිලින්ඩරය – රු 45 ක් වන පරිදි ගෑස් මිල අඩු කරීමට සමාගම තීරණය කර තිබුණා

READ:   ජනක රත්නායක ඉවත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.. (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්