Sunday, June 14, 2026
Homeදේශීයඅරගලයට මුවාවී කලහකාරි ලෙස හැසිරීම වැරදි - ජනපති කියයි

අරගලයට මුවාවී කලහකාරි ලෙස හැසිරීම වැරදි – ජනපති කියයි

පවතින වත්මන් දේශපාලන ක්‍රමය තරුණ තරුණයින්ගේ අදහස් වලට අනුව වෙනස් විය යුතු බව තමා පිලිගන්නා බවත් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමට ගරුකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහෙත් අරගලය යැයි, ඊට මුවාවෙන් ආණ්ඩු පෙරලිම, ගෙවල් ගනි තැබීම, ජනපති අගමැති කාර්යාලයන් අත්පත් කර ගැනීම නීති විරෝධී ක්‍රියාවන් වන බවයි ජනාධිපති වරයා පෙන්වා දෙන්නේ. එලෙස නීති විරෝධී කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහයන් කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් වලට සම්බන්ධ වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

READ:   වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිව්රුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්