Monday, September 14, 2026
Homeදේශීයණය ගනුදෙනුකරුවන්ට සහන සැලසීමට මහ බැංකුවෙන් උපදෙස්

ණය ගනුදෙනුකරුවන්ට සහන සැලසීමට මහ බැංකුවෙන් උපදෙස්

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට ලක්වූ ණය ගණුදෙනුකරුවන් හට මාස 6 ක කාලයක් සඳහා සුදුසු ණය සහනයන් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී අනෙකුත් බැංකු වලින් ඉල්ලීමක් කරනවා. එලෙස ලබාදීමට නියමිත ණය සහනයන් ණයහිමිකරුවාගේ ණය ගෙවීමේ හැකියාව, ව්‍යාපාර, ව්‍යාපෘති සක්‍යතාව යන කාරණා සැලකිල්ලට ගෙන අවස්ථානුකූලව ලබා දීමට කටයුතු කරන ලෙසයි ශ්‍රි ලංකා මහ බැංකුව දන්වා සිටින්නේ. පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ණය සහන සපයන ලෙස රාජ්ය ආයතන සහ තවත් පාර්ශවකරුවන් රැසක් විසින් කළ ඉල්ලීම් සැලකීමට ගෙන මෙම තීරණය ගත් බවයි මහ බැංකුව පවසා සිටියේ.

READ:   අනුර සජිත් විවාදය ගැන වැරදි තොරතුරු සමාජ ගත කරන්නෙපා - ජාතික ජන බලවේගය ඉල්ලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්