Thursday, September 10, 2026
Homeදේශීයඅද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුවපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිට්නවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

READ:   හිටපු ඇමතිට තේරුම් කරලා දීලා ඉවත් කළා. ක්‍රිකට් ගැන දන්න අය දාලා මේක හදනවා - ක්‍රීඩා ඇමති හරීන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්