ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා. ජනපති කියයි. විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා…
කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක නවතා තිබුණු මෝටර් රථයක් මතට අසළ ඉදිකිරීම් කටයුතු සිදු කරන ගොඩනැගිල්ලක යකඩ බටයක් කඩා වැටී…
අංගොඩ කොටිකාවත්ත මුල්ලේරියාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන සිටි සැකකරුවකු සඟවා ඇති අයුධ තොගයක් පෙන්වීම සඳහා…
හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව, 2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් ඉවත්කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම…
හෙට (10) සිට විදුලි බිල 75% කින් ඉහළ නැන්වීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිෂන්…
විද්‍යුත් ත්‍රී රෝද ලියාපදිංචි කිරීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනයට ලක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව…
සාමකාමී ජනතා විරෝධතාවයන් හා ජනතා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම් මර්දනය සඳහා නැවත නැවතත් හදිසී නීතිය භාවිත කිරීම හෙළා දකින බව එක්සත්…
අද (09) බහුජන සංවිධාන සහා දේශපාලන පක්ෂ එකතු වී රට පුරා විරෝධතා මාලාවක් සංවිධානය කර තිබෙනවා. වත්මන් පලාන තන්ත්‍රයට බලපෑම්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් අද (09) පැවැත්වීමට නියමිත වූ සාකච්ඡාව සඳහා ජවිපෙ සහභාගී නොවන…
ඉවත දමන ප්ලාස්ටික් බෝතලෙන් රටට ඩොලර් ගෙනෙන රජ වැඩ කාරයෝ ඇමරිකාවට බුරුසු කන්ටේනර් 80 ක් යවනවා පොලියෙස්ටර් නූල් ටොන් 200…
මාධ්‍ය ආවරණයට ගිය ඡායාරූප ශිල්පියකුත් ආගිය අතක් නෑ දෙදෙනකු සිටින තැන් පොලිසිය සොයා ගනියි එංගලන්තයේ බර්මින්හැම්හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය…