අංගොඩ කොටිකාවත්ත මුල්ලේරියාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන සිටි සැකකරුවකු සඟවා ඇති අයුධ තොගයක් පෙන්වීම සඳහා කඩුවෙල වැයික්කවත්ත පාර ගල් වලක් වෙත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රැගෙන ගොස් තිබෙනවා.
එහිදි ආරක්ෂක නිලධාරීන් සමඟ පොර බදා පලා යෑමට උත්සාහ කර ඇති සැකකරු ගල් කොරියෙන් වැටී මිය ගොස් තිබෙනවා. ඇඳ වැටීමෙන් තුවාළ ලබා සිටි සැක කරු අතුරුගිරිය ප්‍රදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවත් සැකකරු වයස අවුරුදු 34 වයසැති කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි තුවාන් සිරාර් නැමැති පුද්ගලයෙකු වන බවත් පොලිසිය පවසනවා.
ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන බවයි වාර්තා වන්නේ.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…