දේශීය

විරෝධතා මර්දනයට හදිසි නීතිය භාවිතා කිරීම හෙලා දකිනවා

සාමකාමී ජනතා විරෝධතාවයන් හා ජනතා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම් මර්දනය සඳහා නැවත නැවතත් හදිසී නීතිය භාවිත කිරීම හෙළා දකින බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටිනවා.

ගෙවුණු අප්‍රේල් මස 02 වන දා පළමු වරට හිදිසි නීතිය පැනවීම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු ජූලි මස 17 හදිසි නීතිය පැනවීම සහ ජූලී 27 වන දින තවත් මසකින් හදිසි නීතිය දීර්ඝ කර ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට කටයතු කීරීම යන අවස්ථාවන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් උපුටා දක්වා තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කිහිප වතාවක්ම සිය කනස්සල්ල පළ කර සිටි බවත් රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝනය කිරීම සඳහා කටයුතු කිරීම හෙළා දකින බවත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය නිවේදනය කර සිටිනවා.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

6 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago