Friday, July 17, 2026
Homeදේශීයවිපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් කඩුවෙලට

විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් කඩුවෙලට

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරයක නිරත විය.

එහිදී ගංවතුරෙන් විපතට පත් ජනතාව රැදී සිටින කඩුවෙල කොතලාවල මහා විද්‍යාලයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව වැඩිදුටත් සඳහන් කළේය.

READ:   BREAKING: කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම විපක්ෂනායක කාර්යාලයේදී ඇරඹේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්