Tuesday, September 15, 2026
Homeදේශීයඅභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ දේහය පාර්ලිමේන්තුවට

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වුණා.

ඒ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.

1933 පෙබරවාරි මස 05 වනදා උපත ලද ආර්.සම්බන්ධන් මහතා මිය යන විට 91 වන වියෙහි පසුවුණා.

සම්බන්ධන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් සුමන්තිරන් මහතා අදහස් දක්වා සිටියා.

READ:   ඉදිරි මාස හය අමාරු කාලයක් - ජනපති කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්