Thursday, September 10, 2026
Homeදේශීයඅද ගෑස් මිලේ වෙනසක්?

අද ගෑස් මිලේ වෙනසක්?

සිය ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ලෝක වෙළඳපොලේ පවතින ගෑස් මිලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදුකරන බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ.

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු කළේ පසුගිය ජුනි මස 4 වනදා යි.

READ:   සංවිධායක ධුරයට සමුදී ශ්‍රීපාල් යලි මාධ්‍ය ට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්