Friday, July 10, 2026
HomeදේශීයBREAKING ආපදා සහන මෙහෙයුමට එක්ව සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්වෙයි

BREAKING ආපදා සහන මෙහෙයුමට එක්ව සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්වෙයි

ආපදා සහන මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස ගිංඔයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් හෙලිකොප්ටර් යානයෙහි සිටි පිරිස තුවාල ලබා ඇති බව සඳහන්.

READ:   තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් අද ශ්‍රී ලංකාවේ දී ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්