Thursday, April 23, 2026
Homeදේශීයවසරේ අපනයන ආදායම ඉහළට

වසරේ අපනයන ආදායම ඉහළට

පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම 12.9% කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා. එම අපනයන ආදායමේ අගය අමෙරිකානු ඩොලර් මිලියන 7,678ක් වෙනවා.

මේ වසරේ අදාළ කාලසීමාවේ පසුගිය වසරට සාපේක්ෂව ආනයන වියදම ද පහළගොස් ඇති අතර එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 11,315 ක් බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 3.5ක පහළ යැමක් බව මහ බැංකුව සඳහන් කරනවා.

READ:   සිනෝපෙක් ඉන්ධන මිල ගැනත් තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්