Wednesday, July 29, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින්ට වසර 5ක නිවාඩුවක්

රාජ්‍ය සේවකයින්ට වසර 5ක නිවාඩුවක්

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය ජුනි මස 13 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට, ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව දේශීයව නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරණු ලැබුවා.

මෙම කමිටුවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

READ:   බ්‍රිතාන්‍යයේ කොවිඩ් සීමා පැනවීම නත්තලින් පසුව?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්