Monday, August 31, 2026
Homeදේශීයඅජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු තහනමක්

අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු තහනමක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු අද (19) සිට සති 4ක කාලයකට අත්හිටුවා දැමුණා.

ඒ කතානායකවරයා විසින්.

මන්ත්‍රීවරයා සභාගර්භය තුළදී සෙංකෝලය ස්පර්ශ කිරීමට තැත් කිරීම ඊට හේතුවයි.

video file
READ:   'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්