Monday, August 31, 2026
Homeදේශීයඅනුර සජිත් ප්‍රශ්න කිරීම් හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

අනුර සජිත් ප්‍රශ්න කිරීම් හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

අද (19) පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වාචික ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා නොදීම, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා.

කෙසේ වෙතත් ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව කල්තැබීමට කතානායකවරයා තීරණය කළා.

එම දර්ශන පහතින්,

READ:   රටම උණුසුම් කළ වියළි කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්