Thursday, June 11, 2026
Homeදේශීයනුගේගොඩ බස් අනතුරක්

නුගේගොඩ බස් අනතුරක්

නුගේගොඩ ගම්සභා හන්දියේ බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හෝමාගම සිට කොටුව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තවත් බස් රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරීමේදී අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.

READ:   යුද හමුදා බස් රථයක ගැටී දැරියක් මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්