Monday, August 31, 2026
Homeදේශීයඊශ්‍රායල දේශසීමාවේ අතුරුදන් වූ ලාංකික කාන්තාවන් දෙදෙනා ගැන තොරතුරක්

ඊශ්‍රායල දේශසීමාවේ අතුරුදන් වූ ලාංකික කාන්තාවන් දෙදෙනා ගැන තොරතුරක්

ජොර්දාන් ඊශ්‍රායල දේශසීමාවේ දී අත්අඩංගුවට ගැණුන ලාංකික කාන්තාවන් දෙදෙනා ජොර්දානය වෙත පිටුවහල් කර තිබෙනවා.

ඊශ්‍රායල බලධාරීන් විසින් අනවසරයෙන් පැමිණීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පැවසුවා.

එය කිසිසේත් පැහැර ගැනීමක් නොවන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්