Monday, September 14, 2026
Homeදේශීයපාර්ලිමේන්තු මහලේකම් ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ ලිපියක්

පාර්ලිමේන්තු මහලේකම් ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ ලිපියක්

ජූලි 01වනදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් විසින් ලිපියක් මගින් සියලු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

එනම් එදින උදෑසන 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය එම ලිපියෙන් සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කර සිටී.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව එළඹෙන 01 වනදා පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකවරයා විසින් ඉකුත් 27 වනදා, අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

READ:   ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට තත්ත්වය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්