Tuesday, September 8, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා ගමන් කරන යැදුම් පා ගමන ආරම්භ වෙයි (VIDEO)

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා ගමන් කරන යැදුම් පා ගමන ආරම්භ වෙයි (VIDEO)

පාස්කු ඉදිරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 04 ක් පිරීම නිමිත්තෙන් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ගමන් කරන යැදුම් පා ගමන ආරම්භ වී තිබෙනවා.

අද (20) පස්වරු 7.00ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව්මැදුරෙන් ආරම්භ කෙරුණු පා ගමන අම්බලන්මුල්ල, තුඩැල්ල පල්ලිය , මතුගල පල්ලිය , වත්තල පල්ලිය ,කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුර පසුකර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ලඟාවීමට නියමිතයි.

අදාළ විඩියෝ දර්ශන පහතින්,

READ:   BREAKING NEWS - සජිත් ජනපතිට දුන් දුරකතන ඇමතුමකින් පසු මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්