Tuesday, April 21, 2026
Homeදේශීයමහ බැංකුවේ මිලියන 5 ක් අතුරුදහන් වීම ගැන නිවේදනයක්

මහ බැංකුවේ මිලියන 5 ක් අතුරුදහන් වීම ගැන නිවේදනයක්

රුපියල් 5000 නෝට්ටු සහිත රුපියල් මිලියන 5 ක මුදල් බණ්ඩලයක් නැති වීම පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෙවණු අප්‍රේල් 11 වනදා මහබැංකුවේ රුලියල් මිලියන 5 ක (රුපියල් 5000 නෝට්ටු) මුදල් බණඩලයක් නැති ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසියට පැමිණිලි කර දැනට පොලිස් විමර්ශන සිදුවෙමින් පවතින බවත් මහබැංකුව පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහබැංකුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

READ:   මතුගමදී කාන්තා ව්‍යවසායකයින්ට ඇගයීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්