ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් අද (09) පැවැත්වීමට නියමිත වූ සාකච්ඡාව සඳහා ජවිපෙ සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් වන යෝජනා ලිඛිතව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Colombo, June 29 Praveena Perera has made history by becoming the first Sri Lankan woman…
ප්‍රවීනා පෙරේරා ශ්‍රී ලංකා දැන්වීම් හා සන්නිවේදන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ගෞරවයක් දිනා දෙමින්, Campaign Asia-Pacific විසින්…
ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත එක් කිරීම සඳහා පිරිමි හා කාන්තා…
Dubai, June 29 The International Cricket Council (ICC) and the International Olympic Committee have officially…
Colombo, June 29 The Ceylon Petroleum Corporation (CPC) has announced a revision of retail fuel…
කොළඹ, ජූනි 29 අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය…