Thursday, September 10, 2026
Homeදේශීයජනාධිපති සමඟ සාකච්ඡාවට සහභාගී වෙන්නෑ - සුනිල් හදුන්නෙත්ති

ජනාධිපති සමඟ සාකච්ඡාවට සහභාගී වෙන්නෑ – සුනිල් හදුන්නෙත්ති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් අද (09) පැවැත්වීමට නියමිත වූ සාකච්ඡාව සඳහා ජවිපෙ සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් වන යෝජනා ලිඛිතව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   පාස්කු ප්‍රහාරයේ වාර්තාව ගැන සාකච්ඡාවට නුදුරේම දිනය්ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්