Tuesday, September 15, 2026
Homeදේශීයඅද රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වනවා

අද රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වනවා

අද (09) බහුජන සංවිධාන සහා දේශපාලන පක්ෂ එකතු වී රට පුරා විරෝධතා මාලාවක් සංවිධානය කර තිබෙනවා. වත්මන් පලාන තන්ත්‍රයට බලපෑම් කිරීම හා ජනතා අරගලයේ ක්‍රියාකාරීන් මර්ධනයට එරෙහීව මෙම උද්ඝෝෂනයන් සංවිධානය කර ඇති අතර කොළඹ විහාරමහාදේවී උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් විරෝධතාවය පැවැත් වීමට නියමිතයි. මීට සමගාමීව දිවයිනේ ප්‍රධාන නගරවලද විරෝධතාවයන් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට අරමුදල් නෑ - ලෝක බැංකුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්