පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයන් පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සභාව…
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු සිදු වන ආකාරය…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික සංචාරක වීසා මත සිංගප්පූරුවේ රැදී සිටින අතර තමන් ගේ වීසා බලපත්‍රය තවත් වරක් දවස් 14…
වසර කිහිපයක සිට ලිට්‍රෝ ගෑස් සමාගම පාඩු ලැබූ බවත් පසුගිය කාලය තුළ දී ආයතනය රැක ගැනීම සඳහා ණය ලබා ගැනීමට…
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයට පිටත්ව ගිය මෙරට 10 දෙනෙකු අතුරුදහන් වී ඇති බව AFP පුවත් සේවය…
වතුකර ප්‍රදේශයේ පුද්ගලයෙකු අටවා තිබූ මන්දකට හසූ වීමෙන් කඳුකර කොටියෙකු අද තුවාල ලබා තිබුණා. මන්ද ගලවා ගැනීම සඳහා අසළ ගසකට…
ලෝකප්‍රකට ලසිත් මාලිංග ක්‍රිකට් වංශකතාවේ යොකර් රජු ලෙස සිය නම රනින් සටහන් තැබූ.. ලසිත් මාලිංග සිය තාත්තා සහ ක්‍රිකට් මතක…
හූ හඬ මැද ච්චී මගුල් ගෙදරින් පැන දුවයි චන්න විජේවර්ධනයන්ගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය…
මහනුවර දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (07) රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රියේ 07.44…
මහනුවර ඇසළ මහ පෙරහැර වෙනුවෙන් අද (07) සිට විශේෂ දුමිරිය සේවයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. මෙම…
ඊයේ එනම් අගොස්තු 06 වනදා සහ අද (07) වන දාත් කිසිදු විදුලි කප්පාදුවක් රට තුළ ක්‍රියාත්මක නොකරන බව මහජන උපයෝගිතා…