මහනුවර දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (07) රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රියේ 07.44 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පළමු රන්දෝලි පෙරහැර ගමන් ආරම්භ කරනවා.
අදින් ඇරඹෙන රන්දෝලි පෙරහැර මංගල්‍යය ලබන 11 වනදා දක්වා පැවෙත්වෙන අතර එලබෙන 12 වනදා පැවැත්වෙන විශේෂ දහවල් පෙරහැරින් අනතුරුව ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…