පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයන් පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සභාව විසින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු සංශෝධනයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙලෙස කැඳවීමක් සිදු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා ප්‍රකාශ කර සිටියා.
අද දින (08) පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන අතර මැතිවරණ සංශෝධනයන් පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වන බවයි කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…