පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයට පිටත්ව ගිය මෙරට 10 දෙනෙකු අතුරුදහන් වී ඇති බව AFP පුවත් සේවය වාර්තා කරනවා. ක්‍රීඩකයින් 9 දෙනෙකු සහ කලමනාකරුවෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පළමුව අතුරුදහන් වූ ජූඩෝ ක්‍රීඩිකාව සහ පහුණුකරු සිටි ස්ථානය එරට පොලිසිය විසින් සොයාගත් බවත් ඔවුන්ට දින 180 ක් සඳහා වීසා ඇති බැවින් ඔවුන් අත්තඩංගුවට නොගත් බවත් බ්‍රිතාන්‍ය පොලිසිය පවසනවා. කෙසේවෙතත් ඔවුන් රැකියා අපේක්ෂාවෙන් එක්සත් රාජධානිය තුළ රැදී සිටීමට උත්සහකරන බවට පොලිසිය සැක පළ කරනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…