Sunday, July 26, 2026
Homeදේශීය22 වන සංශෝධනය ගැන, පෙත්සම් විභාගය අවසන්

22 වන සංශෝධනය ගැන, පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් 09 ක් විභාගයට ගෙන අවසන් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ඊයේ (22) සහ අද (23) යන දින දෙක තුළ දී විභාගයට ගැනුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉදිරියේදී කථානායකවරයාට භාරදීමට නියමිත වනවා.

READ:   ජනාධිපති මැදුරේ පිත්තල සොරකම් කළ තිදෙනෙක් අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්