ශ්‍රී ලංකාවට ආනයනය කරණු ලබන භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක්, ආනයන අපනයන පනත යටතේ 23 වෙනිදා සිට මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා ඇති බව දන්වමින් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
චොක්ලට් සහ කොකෝවා අඩංගු ආහාර සැකසීම්, සුවඳ විලවුන් ආදී භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් මෙම ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.
මේ අනුව
කාන්තා සහ පිරිමි ඇඳුම් කට්ටල , යට කලිසම්, අත් ඔරලෝසු , ඉල්ක්ට්‍රෝනික ගණක යන්ත්‍ර, අව්කන්නාඩි, ඩිජිටල් අධ්‍යාපන උපකරණ… ආදී , විශාල භාණ්ඩ සංඛ්‍යාවක් තාවකාලිකව ආනයනය අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.



