Tuesday, April 28, 2026
Homeදේශීයඅත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට අවධානය

අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට අවධානය

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

QR ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රථවාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසරපත්‍රයක් ලබන සතියේදී හඳුනාවාදීමට නියමිත බවයි අමාත්‍යවරයා ටුවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටි‍යේ.

READ:   මතීෂ පතිරණට ලෝක කුසලානය අහිමිවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්