Monday, June 29, 2026
Homeක්‍රීඩාICC යේ ජූලි මාසයේ ක්‍රීඩකයා - ප්‍රභාත් ජයසූරිය

ICC යේ ජූලි මාසයේ ක්‍රීඩකයා – ප්‍රභාත් ජයසූරිය

ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලිය විසින් ජූලී මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබෙනවා.

ප්‍රභාත් ජයසූරිය ජූලි මාසයේ ජාත්‍යන්තරයේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස නම් කිරීම සඳහා ජයසූරිය මෙරටදී ඕස්ට්‍රේලියාවට එරෙහිව හා පාකිස්තානයට එරෙහිව පැවැති තරඟාවලදී පෙන්නුම් කළ දක්ශතාවන් හේතු වී තීබෙනවා. ගාල්ලේ දී පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟාවලියේ පළමු ඉනිමේ – 118 ට කඩුලු 6 ක් දෙවන ඉනිමේ – 59 – කඩුළු 6 ක් බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූවා.

ප්‍රභාත් ජයසූරියට අමතරව එංගලන්තයේ සහ ප්‍රංශයේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ජූලී මාසයේ ක්‍රීඩකයන් ලෙස ICC නිර්දේශ කර තිබුණා.

READ:   වැඩ බලන ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්