Tuesday, September 29, 2026
Homeදේශීයශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්තඩංගුවට

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්තඩංගුවට

විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ මැයි 19 වනදා විරෝධතාවයක් අතර තුර අධිකරණ නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්තඩංගුවට ගැනීම සිදු කර ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියේ ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මංගල මද්දුමගේ පැහැරගෙන ගිය බවයි.

READ:   කොළඹ දී මැයි රැලි 08 ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්