Saturday, September 12, 2026
Homeදේශීයනව ජනාධිපතිට රුසියාවෙන් සුබ පැතුම්

නව ජනාධිපතිට රුසියාවෙන් සුබ පැතුම්

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති Yury Materiy මහතා අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. අභිනව ජනාධිපතිවරයාට රුසියානු ජනාධිපති Vladimir Putin මහතාගේ සුබ පැතුම් එක් කරමින් තානාපති වරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.

READ:   චීනය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සති හතරක් සඳහා අත්හිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්