වසර කිහිපයක සිට ලිට්‍රෝ ගෑස් සමාගම පාඩු ලැබූ බවත් පසුගිය කාලය තුළ දී ආයතනය රැක ගැනීම සඳහා ණය ලබා ගැනීමට සිදු වූ බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
ලිට්‍රෝ ගෑස් සමාගම මේ වන විට ලාබ ලබන ආයතනයක් බවට පත්ව ඇති බැවින් ඒ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ගෑස් මිලට සාපෙක්ෂව අද (08) පස්වරුවේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බවලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…