දේශීය

මොකක් ද මේ ? ච්චී ගේ කතාව

හූ හඬ මැද ච්චී මගුල් ගෙදරින් පැන දුවයි චන්න විජේවර්ධනයන්ගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවාත් සමඟම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිත අමුත්තන් චිචී සමඟ මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කොට නැගිට ගිය පැවසේ..

අනතුරුව එම ස්ථානයට පැමිණි කාන්තාවක්,“මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය , තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ , තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයෝ.. ලැජ්ජයි“ කියා උස් හඬින් බැණ වදින අතරේ එයින් උත්තේජනය ලද තවත් පුද්ගලයෙක් චිචී ලඟටම ගොස් සිය ඇඟිල්ල චිචී ගේ පපුවට තබා…“ ලැජ්ජයි හලෝ තමුසෙලා ගැන, අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න නිකම්මු , තමුසෙලා කසාද බැන්දෙ, දරුවො හැදුවෙත් අපේ සල්ලිවලින්“ කියා බැණ වදිනවිට තවත් විනාඩියක් වත් එම ස්ථානයේ රැඳී නොසිට මනාල යුවලට සුබ පැතීමත් පසෙක තබා එතැනින් වේගයෙන් පිටත්වුයේ හූ හඬ මැදින් බව පැවසේ..

කෙසේ වුවත් අවසාන වශයෙන් ඔවුන්ට පිදූ ලෝකයම අද ඔවුනට එරෙහිව නැගී සිටීම ඇස් පනාපිටම දක්නට ලැබේ.

තිස්වසරක කුරිරු යුද්ධයකින් රට ගලවා ගැනීම නිසාම ඉමහත් ගෞරවාදයට පාත්‍රවිය යුතු වුවත් අද ඔබලා වැපිරූ දේ අස්වැන්න අද ඔබලාටම නෙලා ගැනීමට සිදුව ඇත.

උපුටාගැනනීම

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

6 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago