Friday, October 23, 2026
Homeදේශීයමහ බැංකුවේ පඩි වැඩිකිරීමට එරෙහිව විරෝධතාකරුවන් මහ බැංකුව අසළට (වීඩියෝ)

මහ බැංකුවේ පඩි වැඩිකිරීමට එරෙහිව විරෝධතාකරුවන් මහ බැංකුව අසළට (වීඩියෝ)

මහ බැංකුව පරිශ්‍රය අසළ විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ මහ බැංකුවේ නිලධාරින්ගේ ඉහළ පඩි වැඩි කිරීමට විරෝධය දක්වමින්.

මෙම ස්ථානයට පොලිසිය හා නාවික හමුදාව ද කැඳවා තිබෙනවා.

READ:   දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්