ගලෙන්බිඳුණුවැව නගරයට පැමිණි මෝටර් රථයක්තුල සිට වාහනයේ ජනෙලයකින් එළියට ඒමට උත්සහා කල විශාල නාග මාපිලෙකු දැක අගහරුවාදා ගලෙන්බිඳුණුවැව සති පොලට හා නගරයට පැමිණි පිරිස් මහත් කලබලයකට පත් විය.
වාහනයෙන් සිට පිටතට පැමිණිමට උත්සහා ගත් නාග මාපිලා පිටතට ගෙන පලවා හැරීමට නගරයේ රැස්ව සිටි පිරිස සහ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් විශාල පරිශ්‍රමයක් දැරිමට සිදුවු අතර වාහනයෙන් එළියට ගත් පලවා හැරි උග්‍රවිස සහිත සර්පයා කිසිදු හාණියක් නොකොට නගරයේ කැලැබද ස්ථානයකට මුදා හැරිමට එතැනට රැස්ව සිටි පිරිස සහ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් කාරුණික විය.
එම අවස්ථාවේ නගරයේ පිරිස වැඩිවීම හේතුවෙන් කලබලකාරී තත්වයක් ද ඇතිවිය.
:ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය 071 15 16 113 – 0779853100


