වතුකර ප්‍රදේශයේ පුද්ගලයෙකු අටවා තිබූ මන්දකට හසූ වීමෙන් කඳුකර කොටියෙකු අද තුවාල ලබා තිබුණා. මන්ද ගලවා ගැනීම සඳහා අසළ ගසකට නැග සිටි කොටියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී අංශය හා ප්‍රදේශයේ පිරිස් රැසක් එම ස්ථානයට එකතු වී සිටි අතර, කෙසේ වෙතත් කොටියාගේ බඩ හරහා සිරවී තිබූ මන්ද හේතුවෙන් කුසේ ඇති වූ තුවාලය දරුණු වීම නිසා කොටියා මිය ගිය බවයි වාර්තා වන්නේ..
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…