Tuesday, July 21, 2026
Homeදේශීයකොළඹට පාපැදි මන්තීරුවක්

කොළඹට පාපැදි මන්තීරුවක්

මෙරට පාපැදි භාවිතය වැඩි වීම හේතුවෙන් කොළඹ නගරයට පාපැදි මන්තීරුවක් ලබා දීමට කොළඹ නගර සභාව විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (29) පෙ.ව 11.00 ට බැංකු මාවත සමීපයෙන් පළමු මන්තීරුව ආරම්භ කිරීමට නියමිතයි. මේ වන විටත් එම පාපැදි මන්තීරුව සලකුණු කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ඇප
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්