Friday, September 11, 2026
Homeදේශීයජැක්සන් ඇන්තනී නැවත වරක් අසාධ්‍ය තත්වයකට පත්වූ බව වාර්තා වනවා

ජැක්සන් ඇන්තනී නැවත වරක් අසාධ්‍ය තත්වයකට පත්වූ බව වාර්තා වනවා

සෝමරත්න දිසානායක මහතාගේ චිත්‍රපටියක රූගත කිරීමකට සම්බන්ධ වී නැවත පැමිණිමෙන් සිටියෙදි රථය වන අලි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර සිට්න ජැක්සන් ඇන්තනී මහතා සැලකිය යුතු මට්ටමකින් සුවය ලබා සිටි අතර නැවත වරක් සිහිසුන්ව ඇති බවත් මේ වන විට ස්වසන පද්ධතියක ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

READ:   විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින්ට අනතුරු හැඟවීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්