හරීන් ප්‍රනාන්දු, මුජිබර් රහුමන්, හේෂා විතාන, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් බොහෝ පිරිසක් කොවිඩ් 19 සඳහා නියමිත එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
මන්ත්‍රී වරප්‍රසාදක් ලෙස කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බවත් පාසල් දරුවන්, ගුරුවරුන්, සනීපාරක්ෂක සේවකයින් වැනි පිරිස්වලට කොවිඩ් 19 එන්නත අවශ්‍ය බවත් ඒ පිළිබඳව පැහැදිලි කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.
සමගි බලවේගයේ පිරිසක් කොවිඩ් එන්නත එපා කියති
නවතම වීඩියෝ
-
28 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනපති ප්රධානත්වයෙන් දෙසැම්බර් 08 වනදා BMICH හිදී.
-
පනත්වලින් ජනතාවගේ බඩකටපිරිලා කාලම.කාගේ නියෝගයකට ඇටකටු කැඩෙනකම් ගැහුවේ සීලරතන හෝමාගම සිද්ධිය අදී.
-
🔴ඉලඇට බිදෙන,බෙල්ල කැඩේන අසනීපය මොකක්ද??හෝමාගම පොලීසියේ තරුණයෙකු මියයාම ගැන පුබුදු හෙළිකල දේ.
-
කෝවිල්,මල්ආසන ඉදිකිරීමක් නෑ.ආන්දෝලනාත්මක අ,පුර සංවර්ධනය ගැන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කටඅරී


