සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සේවයට වාර්තා කරන තුරු සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙහි වැඩ බැලීමට රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ අනුව වැඩ බලන ඇමතිවරයා වශයෙන් හෙතෙම අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සෞඛ්‍ය ඇමතිනිය එනතුරු වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන
නවතම වීඩියෝ
-
රටම දන්න වෛද්‍යවරයා කිව්ව රටම අහන්න ඕන කථාව මෙන්න.ජෙ,මනෝ උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන.
-
බලන්න ලස්සන.! දිගටම මෙහෙම ගියොත්, හුලංගල ගමනටත් බඩු බනිස් වෙයිද?
-
සයිබර් තර්ජන,සහ දරුවන්ගේ යහපැවැත්මට එල්ල වන බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කිරීම කෙරෙහි රජයේ අවධානය.
-
🔴සංඝනායක පදවියට පත් සූරක්කුලමේ පේමරතන හිමි උපහාර පිදීමේ උත්සවයේදී තානාපති මහින්ද සමරසිංහ කළ කතාව.


