Saturday, October 17, 2026
Homeදේශීයමෛත්‍රීපාල සිරිසේන CID යට (වීඩියෝ)

මෛත්‍රීපාල සිරිසේන CID යට (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රිපාලය සිරිසේන මහතා අද පෙරවරු දහයට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබෙනවා.

සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිවිසෙන ප්‍රධාන දොරටු දෙකම මගහැර වෙනත් මාර්ගයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

READ:   ඡන්ද කටේ මෛත්‍රීපාලගෙන් තවත් පෙරළියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්