Thursday, September 10, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන විශේෂ කැබිනට් රැස්වීමක්

පාස්කු ප්‍රහාරය ගැන විශේෂ කැබිනට් රැස්වීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර, අවසන් කළ වහා විශේෂ ඇමති මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

READ:   මොකද්ද මේ Taxidermy? අපිට බැයිද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්