Friday, September 11, 2026
Homeදේශීයකාඩ්වලින් ගෙවා බස්, කෝච්චිවල යෑමට කැබිනට් අනුමැතිය

කාඩ්වලින් ගෙවා බස්, කෝච්චිවල යෑමට කැබිනට් අනුමැතිය

බස් හා දුම්රිය සේවාවල ගෙවීම් සඳහා කාසි හා නෝට්ටු හුවමාරුව අවම කිරීම මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දෙමින් පොදු ප්‍රවාහනයේදී ගෙවීම් සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පෞද්ගලික දේශීය ආයෝජකයෙකු මාර්ගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන ඇමතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව කැබිනට් තීරණ වාර්තා පවසයි.

READ:   මහින්දත් එක්ක රෑට සාකච්ඡා කරන පිරිසක් ගැන තිස්ස කුට්ටි කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්