Wednesday, October 28, 2026
Homeදේශීයරට හැකි තරම් විවෘතව තබනවා

රට හැකි තරම් විවෘතව තබනවා

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ජීවත්වීමේ අභියෝගය හමුවේ රට හැකි තරම් විවෘතව තබාගෙන අදාළ ගැටලුව විසඳාගැනීමට උත්සාහ කරන බව සම කැබිනට් ප්‍රකාශක, ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (16) සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

READ:   BREAKING NEWS: ඉන්ධන මිල වෙනස් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්