Wednesday, October 28, 2026
Homeදේශීයරොෂාන් රණසිංහට අලුත් රාජ්‍ය ඇමතිකමක්

රොෂාන් රණසිංහට අලුත් රාජ්‍ය ඇමතිකමක්

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය ඇමතිවරයා වශයෙන් අද (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති කාර්යාලයේදී අද උදෑසන හෙතෙම මෙසේ දිවුරුම් දුන් අතර මීට පෙරදී ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය ඇමති ධුරයේ කටයුතු කළේය.

READ:   විදුලිසැර වැදී 30 හැවිරිදි පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්