Tuesday, September 15, 2026
Homeදේශීයවිදුලිසැර වැදී 30 හැවිරිදි පුද්ගලයෙකු මරුට

විදුලිසැර වැදී 30 හැවිරිදි පුද්ගලයෙකු මරුට

වෙල්ලවාලි , සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරකට අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ (29) සවස් කාලයේ මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ ගෝණගල, ගලපිටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලවාලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   BREAKING NEWS: අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 07දෙනා රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්